එයට නිශ්චිත හේතුව තවමත් හරිහැටි වටහා ගැනීමට විද‍්‍යාඥයෝ සමත් වී නොමැත. කෙසේ වුවද මෙය
සමහර අවස්ථා වලදී ජානමය දුබලතාවක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට පවුලේ සාමාජිකයන් අතර
දක්නට ලැබී ඇත. කාන්තාවක් මෙන් සිව් ගුණයක් පිරිමින් අතර මෙම කථන දුබලතාවය දැකිය හැකි අතර,
ලොවපුරා මිලියන 70ක පමණ ජනතාවක් කථා කිරීමේදී ගොත ගැසෙනු දක්නට ලැබේ. කුඩා කාලයේදී
දරුවන්ගෙන් සියයට 5 ක් පමණ ගොත ගැසීමට පටන්ගන්නා අතර, බොහෝ දෙනා වැඩිමල් වියට
පැමිණීමේදී එම දුබලතාව ක්‍රමයෙන් අඩුවීම දක්නට ලැබේ. මොළයේ කථන පද්ධතියේ ඇති දුබලතා,
සබකෝලය හා කථන භීතිය, මොළයේ අර්ධගෝල අතර සන්නිවේදන දුබලතා යනාදිය ගොත ගැසීමට
හේතු වන බව විද්‍යාඥයින් පවසන අතර, ආතතිය හා කම්පනය වැනි ක්ෂණික සාධක මගින් මෙය ඇතිවීමට
හැකි බව පැවසේ.

Comments
Post a Comment