කුඩා අවධියේදී මා ආසා කලේ ඉන්දියානා ජොන්ස් කෙනෙකු විමටයි.ඒ සදහා කල යුතු දුෂ්කරම දේ වන්නේ ඉංග්‍රිසි භාෂාවෙන් ලබා ගත හැකි
අපහසුම උපාධියක් වන පුරවිද්‍යා උපාධියක් ලබා ගැනිමයි.එසේම එය අලස ක්‍රියාවකි.නමුත් පුරා විද්‍යාඥයෙකු ජිවිතයක්, ආචාර්ය ජෝන්ස් නාසින්ගේ
ත්‍රාස ජනක අත්දැකිම් තරම් නොවෙනු නොඅනුමානයි. පුරවිද්‍යාවේ සොයා ගැනීම් වඩාත් රසවත් සොයා ගැනීම් වේ.පහත දැක්වෙන
සොයා ගැනීම් ප්‍රකට ඒවා නොවුනත් ඒවායේ රසවත් බව සහ සුන්දරත්වය කියා නිමකල නොහැක.

1.එල්’ඇන්ස් අවුස් තණ භූමි

බොහෝ දෙනක් විශ්වාස කරන්නේ අළුත් ලෝකය සොයා ගත්තේ කොලොම්බස් කියලා.නමුත් නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි ජනාවාස කියාපන්නේ
වයිකින්ග්ස්වරු උතුරු ඇමරිකාවේ ප්‍රථමවරට ජනාවාස ඉදිකල බවයි.මෙම ස්ථානය වසර 1,000කට පමණ පෙර වයිකින්ග්ස්වරු 30ත්
160ත් අතර ප්‍රමාණයක් එකතු වී ගොඩ නගන්නට ඇති බව සැලකේ.
2.සක්සේවාමන්

මෙම බලකොටු සංකිර්ණය ඉන්කා අධිරාජ්‍යයාගේ පෙර අගනගරය වු පේරුහි කුස්කෝ අසල පිහිටා පිහිටා ඇත.මෙම පාෂාණ කිසිදු හිඩසක් ඇති
නොවන සේ තදින් එකට බැදී ඇත. එසේම ඉන්කාවරු කිසිදු මෝටර් තාක්ෂණයක් භාවිතා නොකර මෙය නිර්මාණය කර ඇත.

3.මොහෙන්ජෝ-ධාරෝ

මෙම නගරය වාර්තමාන පකිස්තානයේ ක්‍රි.පු.2600ට පෙර නිර්මාණය කර ඇත.මෙය මානව ඉතිහාසයේ නගර-සැලසුම්කරණය පිලිබද ප්‍රථම
උදාහරණය වේ.එහි ක්‍රමවත් කානු පද්ධතියක් පවා දක්නට ලැබේ. මෙම නගරය සොයා ගැනිමෙන් පසු රටවල් 7ක් විසින් අත්හැර දමන ලදි.1922
වන විටත් එය සොයාගෙන නොතිබු අතර එම නගරය එසේ අහිමිවීම කනගාටුවට කරුණකි.

4.හිරුගේ ද්වාරය

බටහිර බොල්වියාවේ පිහිටා ඇත.තිවංකු අධිරාජ්‍යයා විසින් මෙම ගේට්ටුව විශාල ගල් යොදා කැටයම් ඔබ්බවා නිර්මාණය කර ඇත.මේ අධිරාජ්‍යයා
වසර 1500දී පේරුහි සිට බොල්වියාවට සංක්‍රමණය විය.මෙය දකුණු ඇමරිකාවේ ඉන්කාවරුන්ට පෙර තිබු බලගතුම ජාතියකි. විද්වතුන්ගේ
විස්වාසය වන්නේ මෙම ආරුක්කුවේ මුල් ස්ථානය මෙය නොවන බවයි.

5.ගල් යුගයේ උමං

මීට වසර කිහිපයකට පෙර පුරාවිද්‍යාඥයින් විසින් ගල් යුගයේ නිර්මාණය කල භූගත උමං පද්ධතියක් සොයා ගැනීමට සමත් විය.එය
ස්කොට්ලන්තයේ සිට යුරෝපය හරහා තුර්කිය දක්වා විහිදෙයි. ඔවුන් එය අධිවේගී මාර්ගයක් ලෙස ඇමතුවත් සමහර ස්ථාන වලදී එහි අරය
70cmක් පමණ වේ.එය බොහෝ දුරට ලමා ක්‍රිඩාංගනයක් මෙනි.

6.ලොන්ග්යු ගුහාව

චිනයේ සොජියැබන්ග් වල පිහිටා ඇති ක්‍රි.පු. 212ට පෙර මිනිසාගේ අතින් වු නිර්මාණයකි.මෙහා ඇති රසවත්ම දේ වන්නේ මෙහි ඇති සියුම්
සලකුණු බිත්ති සහ සිවිලිම දිගේම අංශක 60ක ආනතියකින් පිහිටා තිබිමයි. මා හට හැගෙන දෙය නම් මෙහි වාසය කල අය කම්මැලිකමෙන් ජිවත්
වන්නට ඇති බවයි.මෙය නෙට්ෆිලික්ස් යුගයේදී සිදු නොවන්නට ඇත.

7.ගොබෙල්කි ටෙපේ

තුර්කියේ කදුමුදුනක පිහිටා ඇත.පුරා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙහි ඓතිහාසික සැකැස්ම මානව සමාජ වල වෙනස් වීමත් සමග
වෙනස් වන්නාට ඇති බවයි.මෙහි ආදී කාලයේ කෘෂි කාර්මාන්තය (ක්‍රි.පු.9.000-10,000) සහ පල්ලිය මුල් කරගනිමින් ශිෂ්ටාචාරය
බිහිවන්නට ඇති බවයි. ඇත්තෙන්ම මෙසපොතේනියානු සශ්‍රික නිර්මාණයක්!

8.කොස්ටරිකාවේ පාෂාණ ගෝලය

බොහෝ දෙනෙක් මෙම ගෝලය පිලිබද නොදන්නා අතර වර්ෂ 700 සිට 1530 අතර කාලයේ ඩික්යුස් ජනයා විසින් නිර්මාණය කරන්නට
ඇතැයි සැලකේ.මේ පිලිබද එහි වෙසෙන ජනයා අතර ඇති මිත්‍යා මතය නම් එහි විනාශ වී ගිය ඇට්ලන්ටාස්හි අවශේෂ මෙහි ඇති බවයි.
මෙය බරින් ටොන් 15ක් වේ!

9.යොනාගුනි ස්මාරකය

ජාපානයේ ජලය යට පිහිටා ඇති ස්මාරකය පිලිබද පුරාවිද්‍යාඥයන් අතර තවමත් මත භේද පවතින්නේ එය මිනිසා විසින් සිදු කල එකක්ද නැද්ද
යන්න පිලිබදවයි.නිවුන් ඒකශෛලීය දෙකක් තබා ඇති අතර පින්තූරයේ ඇති කොටස “කැස්බෑවා” ලෙස හැදින්වේ. මේ පිළිබද මතභේද :
පැතලි දාර සහ අංශක 90 ආනත කියාපාන්නේ මෙය මිනිසා විසින් සිදු කල බවයි,අනෙක් පසින් මෙය ඉතා ගැඹුරු මුහුදේ පිහිටා තිබීම එය එසේ
නොවන්නට සාක්ෂි දරයි.

10.අසම්පුර්ණ ධන(+) ලකුණ

මෙම ධන ලකුණු බොහෝමයක් නිර්මාණය කිරිම සදහා වහලුන් හට බලපෑම් කිරිමට ඊජිප්තු වහල් නායකයා අදිමදි කරන්නට ඇති අතර පසුව
එය අතරමග අතහැර දමන්නට ඇත. මාගේ ඉන්දියානා ජොන්ස් කෙනෙකු වීමේ සිහිනය සිත්හි දරාගෙන පුරාවිද්‍යාව යනු දුහුවිලි සමග වැඩකිරිමට
වඩා වැඩියමක් එහි ඇති බව මට වැටහේ.මම සැබවින්ම සතුටු වනවා එම වෑයම දරන මිනිසුන් නිසා අපට මෙවැනි රසවත් දෑ පිලිබදව දැනගන්නට
ලැබීම ගැන.

Comments
Post a Comment