ඉස්සර ආපු ‍‍ඩොන්ගල්

ඉස්සර ආපු ‍‍ඩොන්ගල් නම් මොන ජිල්මාට් එකක් හරි දාලා අන්ලොක් කෝඩ් එක හොයාගෙන අන්ලොක් කරගන්න පුළුවන්. ඒකටත් එක්ක දැන් එන එව්වා ලේසියෙන් අන්ලොක් කරන්න බෑ. ඒවට තමයි DC Unlocker තියෙන්නෙ. සාමාන්‍යයෙන් මේ සොෆ්ට්වෙයා එකෙන් ඩොන්ගල් එකක් නිකන් අන්ලොක් කරන්න බෑ. සල්ලි දීල ක්‍රෙඩිට් ගන්න ඕනෙ. ඒත් අපි දෙන්නෙ අන්ලොක් ක්‍රෙඩිට් 12,000 ක් විතර තියෙන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා ෆයිල් එකක්. 



දැනට ලංකාවෙ තියෙන ඕන ඩොන්ගල් එකක් මේකෙන් අන්ලොක් කරන්න පුළුවන් ගේමක් නැතුව. ඩොන්ගල් විතරක් නෙවෙයි ෆෝන් එකක් වුණත් අන්ලොක් කරන්න මේකට පුළුවන්. මේ ඩවුන්ලෝඩ් කරන්න දාල තියෙන ෆයිල් එක ඇතුළෙ අන්ලොක් කරන හැටි පියවරෙන් පියවර විස්තර කරල තියෙන නිසා කාටවත් ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ. එහෙනම් ඉතින් බාගෙනම බලන්න. 
Download Now

Comments