ඔබගේ පරිගණකයේ දෘඩාංග දෝෂයක් (Hardware fail) එකක් ඔබ හදුනාගන්නේ කෙසේද?

පළමුව ඔබ දැනගත යුත්තේ ප්‍රශ්ණය ඇත්තේ මෘදුකාංග කොටස් වලද නැතිනමි දෘඩාංග කොටස් වලද යන්නයි. ඉන්පසුව ඔබ දැනගතයුත්තේ එම

ප්‍රශ්ණය ඇත්තේ කුමන දෘඩාංග කොටසේද යන්නයි ඔබ මිලදි ගෙන ඇති පරිගණකයට (Laptop/Desktop) - වගකිමි කාලයක් ඇතිනමි

ඔබ කළයුත්තේ එය නිෂ්පාදකයාට භාරදිමය. ඔවුන් එය ඔබ සදහා ඉටුකරදේවි. ඔබගේ පරිගණකයේ වගකිමි කාලය අවසන් වි ඇත්නමි ඔබ එය

සිදුකළ යුතුවේ.

මෙය ඔබට පරිගණකයෙන් ලබාදෙන හොද අවවාදයකි. නමුත් මෙම error message  එක ගැන සොයා බැලිම ඔබට ප්‍රයෝජනවත්
වනු ඇත. නවතම Windows සංස්කරණයන්හි මෙම hardware failures  දැකිය හැකි වන අතර මෙම blue screen 
එක crash වුණ driver එක පිළිබදව හෝ දෝෂ පිළිබදව තොරතුරු ඉදිරිපත්කරයි. උදාහරණයක් ලෙස ඔබට 
NV4_disp.dll  ලෙස දෝෂය පිලිබදව blue screen එකක් ලැබුණහොත් ඔබ එය Google එකේ සොයා බැලුවිට 
එය ලැඛෙන්නේ NVIDIA graphic card  එක පිලිබදවය. එසේනමි ඔබගේ පරිගණකයේ graphic card එකේ දෝෂයක් ඇති 
බව ඔබට දැනගත හැකිය.

Hard drive  එකේ SMART status  පිලිබදව සොයාබැලිම

Hard drives  වලS.M.A.R.T (Self-monitoring,Analysis,Reporting ,Technology) නමි ලක්ෂණයක් ඇත. 
එනමි hard drive එකට එහි දෝෂයක් අත්දැයි තමන් විසින්ම සොයාගත හැකි අතර එසේ දෝෂයක් ඇත්නමි drive එක සමිපූර්ණයෙන්ම
දෝෂ සහගත විමට පෙර ඔබට දැනුමි දෙයි. නමුත් සමහර විට SMART ලක්ෂණය පවා නොදන්නා දෝෂ නිසා ඔබගේ hard drive  එක
විනාශ වීමට පුළුවන. ඔබට SMART දෝෂ පණිවිඩයක් ලැබේනමි ඔබට SMARTanalysis tools  භාවිතා කර ඔබගේ  hard drive  
එක පිලිබදව තොරතුරු ලබාගත හැක.

ඔබගේ පරිගණකයේ RAM එක පරීක්ෂා කිරිම

Ram එක ක්‍රියාවිරහිත විම විවිධ හේතු නිසා සිදුවිය හැක පරිගණකය මගින් ලබාදෙන දත්ත Ram එක මගින් වෙනස් කර ලබාදෙන්නේනමි 
Ram එක ක්‍රමවත් අයුරින් ක්‍රියානොකරන බවට ඔබට කරන දැනුමිදීමකි. ඔබට ඔබේ පරිගණකයේ මතකය නිසි අයුරින් ක්‍රියාකරනවාද 
නැද්ද යන්න සෙවිමට භාවිතා කළ හැකි උපාංගයක් වන්නේ  Windows’ built – in Memory Diagnostic උපාංගයයි. 
මෙමගින් ඔබගේ ram එකේ සෑම කොටසකම දත්ත ලියා නැවත එය කියවා බලා ඔබගේ ram එක නිසි අයුරින් කියාකරන්නේදැයි සොයා බලයි.

Heat levels සොයාබැලිම

ඔබගේ පරිගණකය තුළ කෙපමණ උණුසුමි විමක් ඇත්ද?. ප්‍රමාණයට වඩා උණුසුමි විම ඔබට blue screen  හෝ හදිසි ක්‍රියාවිරහිත
විමි ලබාදෙනු ඇත. මෙසේ විමට හේතුවනමි ඔබ උණුසුමි පරිසරයක සිටිම විය හැකිය. එසේත් නොමැතිනමි ඔබගේ පරිගණකයේ පංකාව
දුවිලි බැදිම නිසා ක්‍රියාවිරහිත වි තිබිම විය හැක. ඔබගේ පරිගණකය එහි අභ්‍යන්තර උෂ්ණත්ව තත්වයන් සොයාබලන අතර ඔබට එම තොරතුරු
ලබාගැනිමට හැක. එය සාම්‍න්‍යයෙන් ඇත්තේ ඔබගේ පරිගණකයේ BIOS තුළය මෙි සදහා ඔබට SpeedFan හෝ Speccy තොරතුරු 
පද්ධති උපාංග භාවිතා කළ හැක. එමගින් ඔබගේ පරිගණකය සදහා අනුමත උෂ්ණත්ව තත්වයන් සොයා බලා එම සිමාවේ උෂ්ණත්වය 
පවතින්නේ දැයි ඔබට දැනගත හැකිය. සාමාන්‍යයෙන් ඔබ පරිගණක ක්‍රීඩා සිදුකරන්නේනමි ඔබගේ පරිගණකයේ උෂ්ණත්වය පිලිබද 
සැළකිලිමත්වීම වඩා යෝග්ය වේ.

CPU එක සදහා වූStress test

ඔබට ඔබගේ CPU එක පරීක්ෂා කිරීම සදහා Prime95 වැනි උපාංග යොදා ගත හැක. CPU එක මගින් ගණනය කිරිමි සිදුකරන විට එය 
උණුසුමි වි ඔබට දෝෂ ලබා දේ.

Graphic card එක සදහා Stress test

ඔබගේ graphic card  එක පවා Stress test  මගින් පරීක්ෂා කළ හැක උදාහරණයක් ලෙස ඔබ පරිගණක ක්‍රීඩා සිදුකරන විට ඔබගේ
graphic driver එක දෝෂ සහගත වුවහොත් පරිගණක ක්‍රීඩා පවා දෝෂ සහගත වියහැක. ඔබට මෙි සදහා 3DMarkනමි උපාංගය
ක්‍රියාකරවිය හැකි අතර එමගින් graphic card එක පරීක්ෂා කළ හැක.
සැම දාඩාංග දෝෂයක්ම නිරික්ෂණය කිරීමට පහසු නොවෙි. ඔබට හොද විදුලි සැපයුමක් හෝ  motherboard එකක් නැතිනමි ඔබ
සිදුකළ යුත්තේ ඒවා ඉවත් කර අලුත් ඒවා දැමිමය. උදාහරණයක් ලෙස graphic card  එක නිසා ඔබගේ පරිගණකය blue screen  
එකක් ලබාදුනහොත් අලුත් graphic card  එකක් දැමිම යෝග්‍යය වේ.

Comments