කොහොමද අපිටත් නොමිලයේම Payoneer Master card එකක් ගෙදරටම ගෙන්වා ගන්නේ

Master card එකක් කියන්නේ,
Commercial,Sampath,HNB,BOC වගේ බැංකු වලින් ගිනුමක් විවෘත කර හදන මාස්ටර් කාඩ් එකක් වගේම තමයි,
විශේෂත්වය වෙන්නේ,අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙක්ට නොමිලයේම මෙය ගෙදරට ගේන්වාගන්න පුලුවන් වීමයි......
ඒවගේම,Account එකත් හදල Card එකත් ගෙදරටම ගෙන්න ගන්න සතයක්වත් වියදම් වෙන්නෙ නැත් එකයි...(ලිපිය නම් ටිකක් දිගයි)

තවත් වාසියක් වේන්නේ,අපි කලින් කියල දුන්න ක්‍රමේට Payza account එකක් හදාගන්න බැරිවෙච්ච අයට මේ ක්‍රමය මගින් නිසැකවම online bank account එකක් හදාගන්න පුලුවන්,
වැඩේ හරියටම කරල activate කරගන්න නම්,සති 2-3 අතර කාලයක් යනවා
Payza account එකක් හදන විදිහ බලන්න මෙතැනින් යන්න


දැන් බලමු කොහොමද,මේ එක හරියට හදාගෙන මේ එක ගෙන්වා ගන්නේ කියලා
ඔක්කොම කියලදෙන්න මම Photos ට්කක් use කරනවා,අපහැදිලනම්,ඒ මත click කරලා ලොකු කරලා බලන්න
(Link එක  Click කර තත්පර 5ක් ‍රැදීසිට ඉහල දකුනු කෙලවරේ ඈති Skip addයන්න click කරන්න)

1.මුලින්ම පහත Link එකෙන් ගිහින් page එකට load කරගන්න:-
 මේතනින් Payoneer account එකක් හදන්න පිවිසෙන්න
(open in a new tab විදිහට open කරගන්න)
Sing up now click කරන්න

2.රූපයේ පරිදි හිස්තැන් නිවැරදිව පුරවා Next click කරන්න

3.රූපයේ පරිදි හිස්තැන් නිවැරදිව පුරවා Next click කරන්න
(මෙහිදී ලිපිනයට,ඔයාලගේ නිවසට ලියුම් එන ලිපිනයේ මුල් කෑලි දෙක හිස්තැන් දෙකට පුරවන්න,ඒ වගේම Postal code එක ඔයාල දන්නේ නැතිනම් එකේ මේතනින් ගිහින් හොයාගන්න)


4.රූපයේ පරිදි හිස්තැන් නිවැරදිව පුරවා Next click කරන්න
(මෙහිදී එක Username ඔයාලගේ email එකම බව මතක තියාගන්න,,
ඒවගේම මේ account එක හදනකොට ඔයාල දෙන username හා pasword ඔයාල මතක ඇති තැනක ලියල තියාගන්න නැතිඋනොත් ඔයාලට account එකට log වෙන්න බැරිවේනවා)

වැදගත්:-
{තවත් දෙයක් තමයි, pasword එකට හොද අකුරු/ඉලක්කම්/සංකේත යොදාගත් pasword එකක් දෙන්න
sequrity question එකට ඔයාල කැමති ප්‍රෂ්ණයක් ‍තෝරල answer එක පහලින් type කරන්න
මේ පි‍ටුවේ ඇති  ඔයාල පුරවන දත්ත,සටහන් කරගෙන තියාගන්න ඒක පසුවට ඕනේ වේන්න පුලුවන්}

5.රූපයේ පරිදි හිස්තැන් නිවැරදිව පුරවා Next click කරන්න
(මේතෙන්දි National ID එක හෝ lichen එක තොරගන්න පුලුවන් ඔයාල ගාව තියෙන එකක් දීල පුරවන්න පුලුවන්
රූපයේ තියෙන ටික නිසැකවම Tick දමන්න ඕනේ බව මතක තියාගන්න
ඊට පස්සෙ order button එක click කරන්න)

6.මේ රූපය ආවට පස්සේ ඔයාලගෙ mail inbox එකට log වේලා බලන්න පහත පරිදි  mail එකක් ඇවිත් තියෙනවද කියලා

7.මේ mail එක ඇවිත් නම් වැඩෙන් 65%ක්ම ඉවරයි,,තව දවස් 4/5ක් යනකොට තවත්  mail එකක් එයි පහත පරිදි,

8.ඔයාලට ඉහත පරිදි  mail එකක් ආවනම්,ඒ link එකෙන් click කරල එන පි‍ටුවෙන් රූපයේ පරිදි හිස්තැන් නිවැරදිව පුරවන්න
මේහිදී ID එකනම් තේරුවේ එකේ ඉදිරිපස හා පසුපස පැහැදිලිව පෙනෙන පරිදි  photos ගහල upload කරන්න
(නිවැරදිව කරන ආකාරය පහත රූපයෙන් දැක්වේ)

9.ඊට පස්සෙ තව දවස් 3/4කට පස්සෙ ඔයාට මේ වගේ  mail එකක් ලැබේවි

10.මේ mail එක ආවනම්  ඒකේ තියෙනවා ඔයාලට __/__  දවස් ගනනක් ඇතුලත card එක එවන බවට කියලා,මටනම් හරියටම ඊට දවස් 3කට කලින්ම එක ආවා

11.මේ තියෙන්නේ මට ආව ලියුමත් එක්කම එක

12.දැන් පහල රූපයේ පරිදි  My account වෙත පිවිසෙන්න(ලියුමේ යන්න ඕන කරන link එක print කරලා තියෙනවා නැත්නම් මේතැනින් යන්නකෝ)

13.ඔයාල account එකට log වෙන්න පහත පරිදි
(4 වන පියවරේදි ඒ අදාල දත්ත සටහන් කරගත්තනම්,දැන් වැදගත් වෙනවා)

14.දැන් තියෙන්නේ අවසාන පියවර
Log උනාට පස්සෙ තියෙන,page එකේ activate account කියන එක click කරන්න.
එතකොට එන හිස්තැන් පුරවන්න ඔයාලට ලැබුනු card එකේ තියෙන pin16 එක බලාගෙන කරන්න,ඒ වගෙම රහස්ය අංකයට ඔයාල කැමති අංකයක් දෙන්න( pin4 යුත් මතකතබා ගත හැකි අංකයක්)

15.ඔයාල වැඩේ හරියටම කලානම් පහත පරිදි  mail එකක් ඇවිත් තියෙන්න ඕනේ..

මේ ගැන තවදුරටත් විස්තර මේ vedio එකෙන් බලන්නකෝ -
පසුවට කියලා දෙන්නම් කොහොමද Internet එකෙන් Money හොයන්නේ සහ  ebay එකෙන් නිවැරදිව බඩු ගන්න්නේ කොහොමද කියලා......


යාලුවන්ටත් බලාගන්න Share කරන්න.. ගැටලු ඇතිනම් අහන්න?
Comment එකක් දමා යන්නත් අමතක කරන්න එපා...
ගැටලු තියෙනවනම් comment එකක් දාල අහන්න

Comments