Portable Nero 7 for you

යලුවනේ, මම අද ඔයාලට ගෙනාවෙ තවත් අලුත් බාණ්ඩයක්,
ඔයාල දන්නවනේ අපි CD write කරන්න ඔනි උනහම ඒකට ගන්නේ Nero software එක බව
ඒක ඉතින් අපේ සාම්ප්‍රදායික ක්‍රමය නේ.....

සාමාන්‍ය විදිහ නම්,අපි Nero install දීල, serial key දීල,පැය ගානක් බලාගෙන ඉදල,
Hdd එකේ 350 mb විතර ඉඩ අරගෙන නේ Nero install කරන්නේ,

එච්චර දුක් විදින්නැතුව Nero වලින් වැඩ ගන්න පුලුවන් ක්‍රමයක් හොයා ගත්තා...
ඔයාල සමහර විට අහලත් ඇති portable software ගැන....

මේකත් ඒ වගේ portable software එකක්,එච්චර බරකුත් නෑ. Mb12 යි  තියෙන්නේ.
තවත් වැඩි විස්තර මොකටද? 
අරගෙනම බලන්නකෝ.....

Dawunload button එක click  කරල උඩ තියෙන file/dawunload හෝ (ctrl+s) type කර dawunload කරගන්න Downloadමෙන්න screen short,



portable software ඒකක් කියලා සාමාන්‍ය Nero වලින් වෙනසක් නෑ.

මේ  software එක කොහොමද කියලා comment එකකුත් දාල
යාලුවන්ටත් share කරන්න අමතක කරන්න එපා හොදේ...............

Comments