විකිපීඩියා සීරෝ රේටිං Project

විකිපීඩියා සීරෝ රේටිං Project



විකිපීඩියා මන්ලයින් විෂ්වකෝෂයට පිවිස නොමිලේම තොරතුරැ ලබා ගෙන දැනුම වැඩි කර ගන්නට පලුවන් වුවත් අවසානයේ ගත් කල එයද නොමිලේ ලැබෙන්නක්ද නොවෙි.මන්ද විකිපීඩියා විෂ්ව කොෂයෙන් වැඩ කරගන්නා කාලය තුල අන්තර්ජාල සේවා ආයතමනවලට මුදල් ගෙවිය යුතු බැවිනි.

මෙසේ සන්නිවෙීදන සේවා ගාස්තුවක් හෙවත් ඉන්ටනෙටි බිලක් ගෙවීමට තරමි වත්කමක් නැති අයට වුවත් විකිපීඩියාව භාවිතා කල හැකි ආකාරයට දැන් කටයුතු සමපාදනය කර ඇති අතර එය විකිපීඩියා පවුන්ඩෙිෂන් ආයතනය මගින් හදුන්වා දෙන ලද්දකි එය විකිපීඩියා සීරෝ රේටිං Project ලෙස හදුන්වනු ලබයි.දැනට ගොව පුරා රටවල් 59 කදී විකිපීඩියා සීරෝ  වැඩසටහන(Wikipidiafoundation.0rg/wiki/Wikipedia_Zero) කිුයාත්මක කරනු ලබයි.අප රටද ඊට අයත් බට දක්වන්නේ ඉතාමත් සතුවටිනි.



අන්තර්ජාලය නොමිලේ ලබා දීමෙි පුරෝගාමියා වන්නේ විකිපීඩියා ආයතයයි.







Comments