අප ජීවත් වන මහා පොලොවේ කොතරම් සුන්දර ස්ථාන දක්නට ලැබෙනවාද? ස්වභාව ධර්මයෙන් අපට උරුම වු එම දායාද කෙතරම් අපුරුද
යන්න කියාපාන විස්මිත වුත් චිත්තාකාර්ශනීය වුත් ස්ථාන 5ක් ගැන කියන්නයි මේ සුදානම.
යන්න කියාපාන විස්මිත වුත් චිත්තාකාර්ශනීය වුත් ස්ථාන 5ක් ගැන කියන්නයි මේ සුදානම.
1.කැනඩාවේ පිහිටි ලප සහිත වැව

විවිධ බණිජ වලින් පිරි මෙම වැව ඉතා මනස්කාන්ත දර්ශනයක් මවයි. එය සිදු වන්නේ මෙම වැවේ ජලය ග්‍රිෂ්ම සෘතුවේදී වාෂ්ප වීමෙන් ඛණිජ වල
සංයුතිය නිසා වර්ණවත් ලප සෑදීම නිසයි.
සංයුතිය නිසා වර්ණවත් ලප සෑදීම නිසයි.
2.වෙනිසියුලාවේ කැටටුම්බා විදුලි කෙටීම්

මෙය මැරකයිබෝ විල ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලීය තත්වයක් නිසා සිදුවන සංසිද්ධියකි. මෙහි ඉතා කුඩා ප්‍රදේශයක් තුල නිතරම පාහේ සිදුවන
අකුණු ගැසීම් දැකගත හැක. එය දුටුවන්ගේ නෙත් බැඳගන්නා දර්ශනයකි. ලෝකයේ පිහිටි විශාලම උත්පාදක යන්ත්‍රය හෙවත් ජෙනරේටරය
ලෙස හැඳින්වේ.
අකුණු ගැසීම් දැකගත හැක. එය දුටුවන්ගේ නෙත් බැඳගන්නා දර්ශනයකි. ලෝකයේ පිහිටි විශාලම උත්පාදක යන්ත්‍රය හෙවත් ජෙනරේටරය
ලෙස හැඳින්වේ.
3.ඇලස්කාවේ පිහිටි මෙතේන් බුබුළු

මෙය මනරම් දර්ශනයක් වුවත් ඉතාම භායානකය. දිය යටදී අඩු උෂ්ණත්වයකදි මෙතේන් වායු බුබුළු මිදිමට ලක් වෙයි. බැක්ටිරියා විසින් මියගිය
කාබනික ද්‍රව්‍ය අහාරයට ගනු ලැබීමෙන් පසුව මෙම වායුව නිකුත් කෙරෙන අතර මෙම බුබුළු දැල්වුවහොත් පිපිරිමක් සිදුවේ.
කාබනික ද්‍රව්‍ය අහාරයට ගනු ලැබීමෙන් පසුව මෙම වායුව නිකුත් කෙරෙන අතර මෙම බුබුළු දැල්වුවහොත් පිපිරිමක් සිදුවේ.
4.ඉන්දුනිසියාවේ ත්‍රෛයි වර්ණ විල්

මෙවැනි ආකාරයේ වර්ණ සංයෝජනයක් සහිත එකම ස්ථානය මෙයයි. එකම ගිනි කන්දක මුදුනේ පිහිටි මෙම විල් තුනේ විශේෂත්වය වන්නේ
ඒවා වර්ණ 3කින් යුක්ත විමයි. මෙහි වැසියන් විශ්වාස කරන්නේ මියගිය මුතුන් මිත්තන්ගේ ආත්මයන් සාමදානයෙන් එහි සැතපෙන බවයි. එක්
විලක් නිල් වර්ණයෙන් ද, දෙවැන්න කොල වර්ණයෙන්ද, තුන්වැන්න ඔලිව් පැහැයෙන් ද යුක්ත වෙයි.

5.චිනයේ වර්ණවත් කඳු පන්ති

ස්වභාව ධර්මයේ අපුර්වත්වය කියාපාන තවත් දර්ශනීය ස්ථානයක් වන මෙය චීනයේ පිහිටා ඇත. මෙම කදු පන්ති භූගෝලිය වශයෙන් පිහිටිම
එයට එක් කරන සුන්දරත්වය තවත් වැඩි දියුණු කරයි. එහි විශාල වශයෙන් පිහිටන ඛණිජ තට්ටු සහ වර්ණවත් පාෂාණ එහි වර්ණවත් බවට
හේතුවයි. එය ලෝක උරුමයක් වන අතර ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක් ලෙසද සැලකිය හැකිය.
එයට එක් කරන සුන්දරත්වය තවත් වැඩි දියුණු කරයි. එහි විශාල වශයෙන් පිහිටන ඛණිජ තට්ටු සහ වර්ණවත් පාෂාණ එහි වර්ණවත් බවට
හේතුවයි. එය ලෝක උරුමයක් වන අතර ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක් ලෙසද සැලකිය හැකිය.
Comments
Post a Comment