ගුගල්ෙග් සාක්ෂිකරැෙවා්

ගුගල්ෙග් සාක්ෂිකරැෙවා්
පැරණි පුවත් පත් කියවීමට ෙදන ගූගල් නිවුස් අාකියිවිස් !
අදින් වසර 200 කට ඒපිට ෙලා්කෙය් හැටි පත්තරවල පලවූ අාකාරය ෙකෙස් දැයි ෙසායා බලන්නට පහසු කර්මයක් ගූගල් සමාගම ඉදිරිපත් ෙකාට තිෙබි.
ගූගල් නිවුස් අාකිවි (Google News Archive) කියා හදුන්වන ෙමි ෙස්වය  සාමාන්‍ය ගූගල්  ෙස්වා ෙමන් හැඩතල රටා අැතිව අැතුලත් ෙකාට තිෙබි.
ෙබාෙහොමයක් ගූගල් ෙස්වා ෙමන් ෙමම ෙස්වාවද ෙනාමිලෙය් ලබා ගත හැකිය.ඒ ෙහත් ගූගල් ගූගල්හි අ ෙන්ක් ෙස්වාවන් ෙවත යන්නාක් ෙමන් ෙමහිදී
ඒකවුන්ටි ෙවත ෙලාග්වීමක් ෙහා් ෙරජිස්ටර් වීමක් අවෂ්‍ය නැත.

        ෙවබි බිවුසරෙයහි අැඩිරස් බාර් ඒක මත bit.ly/oXfhFJ යන ෙකටි කල ෙවබි ලිපිනය ෙහවත් ෙෂා්ටි ලින්ක් ඒක ලියා සරිචි කල විට ෙමම
ගුගල් නිවුස් අාකිවි ෙවබි අඩවිය ෙවත ෙයාමු ෙක ෙර්.  ගූගල් ෙවබි අඩවිය ෙවත ෙගාස්  ෙසවුමක් දමන අාකාරයට ෙමහි යමා මාතෘකාවක් ගැන ෙසවුමක්
දැමූ විට ගැෙබන්ෙන් ඒම පදය පලව තිබූ පත්තරවල ගැයිස්තුවකි. ඒ්වා පුරා වසර 200 ක කාලක් පුරා වවිධ රටවල පලවූ පුවත්පත්ය.
       

        ෙමිවායින් කැමති ඒකක් ෙතාරා ෙගන ක්ලික් කල විට විෙෂ්ෂ වින්ෙඩා්වක විෙෂ්ස වින්ෙඩා්වක විවෘත ෙවන්ෙන් ඒම පුවත් ප ෙත් ස්කෑන් කල පිටුවයි.ඒම පිටුව අවෂ්‍ය තරමි විෂාල ෙකාට ෙහා් කුඩා ෙකාට ෙහා් බලන්නට පුලුවනි.අප ෙසවූ වචනය කහ පැහැෙය්න් හයිලයිටි ෙකාට ෙපන්වයි. ඒෙස්ම ෙමි ෙපන්වන්ෙන් පැරනි පුවන්පතම නිසා  දැන් ෙමතැන සිට කියවිය හැකි නිසා ෙමය ඉතාමත්ම වටින ෙස්වාවක් ෙලස හදුන්වා දිය හැකිය.

Comments