නොපෙනෙන ලෙස FILE එකක් හරි FOLDER එකක් හරි හදා ගන්නේ මෙහෙමයි

කොහොමද යාලුවනේ අද මේ video එකෙන් කියල දෙන්නේ folder එකක් හරි file එකක් හරි කාටවත් නොපෙනෙන විදිහට හදාගන්න විදිහ. මේක control panel එකේ තියෙන Folder Option වලින් file hidden කරන විදියට file hidden කිරීමක් නෙමෙයි. මේකෙදි file/folder එක පේන්නේ නැති කරනෝ විතරයි. ඒත් mark කරොත් අර file/folder එකත් පේනවා.
  1. මුලින්ම අදාළ file/foolder එක rename කරන්න.දැන් name එක ගහන තැන ALT එක press කරගෙන 0160 type කරන්න. (ALT+0160)
  2. දැන් ඒ file එකේ හරි folder එකේ හරි උඩ right click කරල properties යන්න.දැන් ඒකෙ customize යටතේ තියෙන change icon වලට යන්න.
  3. දැන් එන icon ටිකෙන් හිස් තැනක් තෝරලා apply කරල ok කරන්න.
  4. දැන් බලන්න file/folder එක පේන්නේ න නේද කියල.
හරි එහෙනම් video එක බලන්නකෝ.

Comments