පින්තුරයක් අස්සේ FILES හන්ගමුද?

හලෝ යාලුවනේ මේ මගේ පලවෙනි පොස්ටුව.හරි යාලුවනේ මේ පොස්ට් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. හරි අපි වැඩ පටන් ගමු.
පල්ලහ video එකකුත් තියෙනවා.
1)hide කරන file එක තෝරන්න(ගොඩක් files උනත් පුළුවන්)

2)file එකෙන් zip file එකක් හදන්න.


3)ස්ටාර්ට් බටන් එකත් එක්ක r ඔබල run බොක්ස් එක ඕපන් කරලා cmd කියල type කරලා enter බටන් එක ප්‍රෙස් කරන්න.

4)C:\Users\user name එක > කියල තියෙන එක ඉස්සරහින් cd desktop කියල type කරන්න .
(ඔයාගේ file එකයි image එක තියෙන්නේ desktop එකේ නිසා )

4)copy/b "image එකේ නම"+"file එකේ නම" [space එකක්] "හැදෙන file එකේ නම.
ex:-copy/b image.jpg+file.zip image2.jpg

5)එක ඩබල් click කරාම සාමාන්‍ය විදිය open වෙනවා.

6)එත් එක රයිට් click කරලා open with winrar හැරි peazip හරි වගේ file කම්ප්‍රෙස් කරන software එකකින් open කරාම ඔයාගේ hide කරපු file එක open වෙනවා.


Comments