ලෝකයේ ජනප්‍රියම File Sharing වෙබ් අඩවි 10

ile Sharing වෙබ් අඩවි කියන්නෙත් ලෝකයේ ජනප්‍රියම වෙබ් අඩවි විශේෂයක්. විශේෂයෙන් ආසියානු රටවල් වල මෙම අඩවි සදහා විශේෂ ඉල්ලුමක් පවතිනවා. මෙම හුගක් වෙබ් අඩවි වල Free account සහ Premium account යනුවෙන් කොටස් දෙකක් තියනවා. ඔබ Premium account එකක් ලෙස ලියාපදිංචි උනොත් විශේෂ පහසුකම් ඔබට එම අඩවි වලින් සපයනවා. විශාල files ඔබගේ යහළුවන්ට යවන්නත් මෙම අඩවි ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඔබට email හරහා විශාල files යැවීමට නොහැකි නිසා මෙම අඩවි ඒ සදහා ඉතාමත් වැදගත්. බොහාමයක් File Sharing අඩවි වල ආරක්ෂක තත්වයත් හොද මටට්ටමක තියනවා. File Sharing වෙබ් අඩවි 1. MediaFire 2. 4shared 3. Zippyshare 4. Uploaded 5. FilesTube 6. Mega 7. DepositFiles 8. Filecrop 9. Rapidshare 10. 2shared

Comments