Type කරන වේගය වැඩි කරගන්නේ කොහමද?

අපි ඔබට පහතින් දීලා තියනවා Typing speed එක වැඩි කරගන්න උදව් වෙන වෙබ් අඩවි කිශිපයක්ම. 1. Typingtest.com මෙම අඩවිය මගින් ඔබට පුළුවන් ඔබටත් මිනිත්තුවකට වචන කියක් පමණ Type කරන්න පුලුවන්ද කියලා දැනගන්න. Register වෙන්නේ නැතිවම ඔබට පුළුවන් Online Test කැමති ප්‍රමාණයක් කරන්න. 2. 10fastfingers.com මෙම වෙබ් අඩවියත් Typingtest.com වලට සමාන අතර ඔබ Register වෙනවනම් ඔබට අනිත් අයත් එක්ක තරග කරන්නත් පුළුවන්. 3. Freetypinggame.net මෙම වෙබ් අඩවිය මගින් ඔබට පුළුවන් Online Games ගහන ගමන් ඔබගේ Typing speed එක වැඩි කරගන්න. 4. Speedtypingonline.com/typing-test මෙම වෙබ් අඩවියත් ඉහත අපි සදහන් කරපු පළවැනි සහ දෙවැනි වෙබ අඩවි වලට බෙහෙවින් සමනය.

Comments