AUDI A4 රථ දැන් ශ‍්‍රී ලංකාවේ

AUDI A4  රථය ප්‍රථම වරට  ශ‍්‍රී ලංකාවේ ජර්මානු තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකාවට හදුන්වාදෙනු ලැබීය. මෙහිදී මුල් මෝටර් රථ

දෙක මිලට ගත් ශෂින්ද්‍රි සපරමාදුට හා නදීකා අබේකෝන් වෙත එය පිරිනමනු ලැබිණ.මෙම වාහනය ශී‍්‍ර ලංකාවට ගෙන්වා බෙදා හරින්නේ සෙනොක් ඔටෝමොබයිල්ස් වන අතර මිලදී ගැනීමෙන් පසු සේවා හා පහසුවෙන් අමතර කොටස් ලබා

ගැනීමට මෙහිදී හැකියාවද ඇතමෙහි රියදුරු සුක්කානම පීඩනය සහ වේගයට ඔරොත්තු දිය හැකි පරිදි වෙනස් කළ හැකිය.   පීඩනය සහ වේගයට ඔරොත්තු දිය හැකි පරිදි

වෙනස් කළ හැකි රියදුරු සුක්කානම සහිත ජර්මානු නිශ්පාදනයක් වන මෙය 2013 සරත් ඍතුවේදී නිෂ්පාදිත රට වන ජර්මන්

වෙළදපොලට නිකුත් කරන ලද්දකි.එම වසරේදී  AUDI  නාමය යටතේ වැඩියෙන්ම අලෙවි වූ වර්ගයක් වන AUDI A3  

රථය , ‘World Car of the Year 2014′  ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.  .


Comments