ෙෆ්ස්බුක් මගින් දිවි රැකීම....

ෙෆ්ස්බුක් මගින් දිවි රැකීම....



සියදිවි හානි කරගැනීමට නඹුරෑවී අැති අය හදුනා ගැනීමට ෙෆ්ස්බුක් සේවය හරහා විෂේෂ වැඩ සටහනක් කිූයාත්මක කරනු ලබයි.මෙය විසේෂ ඇල්ගොරිදමයක්

(pattern recognition algorithum)හෙවත් කෘතිම බුද්ධි පරිඝනක වැඩසටහනකි.



මෙවැනි වැඩසටහනක් ෙෆ්ස්බුක් සේවය හරහා කිුයාත්මක කරනු ලබන පලමු අවස්ථාවද මෙය වෙී.තවමත් මෙය ඉංගිුසි භාෂාවෙන් ඇමරිකාව තුල කිුයාත්මක වෙි.

එහෙත් මෙය සාර්ථකව අත් එදා බැලුනු බව මාර්ක් සකර්බර්ග් මහතා පවසයි.ෙෆ්ස්බුක් වෙත පිවිස මෙසේ ලියනු ලබන වගන්ති මෙම ඇල්ගොරිදමය හරහා හදුනා ගෙන ඒ බව ඹහුගේ හෝ ඇයගේ මිතුරන් වෙත ඉතා ඉක්මනින් දන්වයි.අවදානමි සහිත එකවුන්ටි එකක් එසු වූ පසු එම ගිනුම දෙස මෙම ඇල්ගොරිදමය ඉතා විමසිල්ලෙන් බලනු ලබයි.



මෙසේ මිතුරැ මිතුරියන් Online නැත්නමි විසේෂ ෙෆ්ස්බුක් කන්ඩායමක් වෙත ඒ බව දන්වනු ලබයි.එනමි ගැටලු විසදන්නේ කාර්්‍යය මන්ඩයලකි(Humen Review team).මෙම ගිනුමට ඒ අය පුද්ගලිකවම පිවිස ඹහු හෝ ඇය එයින් මුදවා ගැනීමට කටයුතු කරයි.



එහෙත් මෙි පිලිබද ෙෆ්ස්බුක් ආයතනමට දෝෂාරෝපනද එල්ල විය.එහෙත් ෙෆ්ස්බුක් සමාගම පවසන්නේ මෙම තත්වයෙන් මිනිසුන් ගලවා ගැනීමට මෙම අලුත් මෙවලම ෙෆ්ස්බුක් වෙත සමිබන්ද කල බවයි.

ඹබගේ අදහස කුමක්ද? පහල කමෙන්ටි කරන්න.



Comments