පෘථිවිය කොපමණ මූලද්‍රව්‍ය සංඛ්‍යාවකින් නිර්මාණය වී ඇතිද ??

ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය 118 ක් තිබේ. එයින් 98 ක් ස්වභාවිකවම පෘථිවියේ නිර්මාණය වූ ඒවාය.
කෙසේ වුවද පෘථිවි ස්කන්ධයෙන් සියයට 90 ක්ම සෑදී ඇත්තේ යකඩ, ඔක්සිජන්, සිලිකන්, මැග්නීසියම්,
සල්ෆර්, නිකල්, කැල්සියම් හා ඇලුමිනියම් යන මූලද්‍රව්‍ය  අටෙනි. සෑම ජිවියෙකු තුළම දැකිය හැකි
මූලද්ර ව්යරය වන කාබන් ආවරණය කරන්නේ පෘථිවි ස්කන්ධයෙන් සියයට 0.07 ක් පමණි. ආවර්තිතා වගුවේ
අංක 83 ත් ඉහළ මූලද්‍රව්‍ය සියල්ල විකිරණශීලි වන අතර අංක 98 ත් ඉහළ මූලද්‍රව්‍ය පවතින්නේ
පරීක්ෂණාගාර වල පමණි. එසේම අවසාන මූලද්‍රව්‍ය  වන unnotium ඉතාමත් විරල අතර එය මේ වනවිට
හමුවී ඇත්තේ එයින් පරමාණු 3 ක් හෝ 4 ක් පමණි.

Comments