Computer Virus

අද මම ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගෙ PC එකේ දාල තියෙන Antivirus programme එක
එහෙමත් නැතිනම් Virus gard එක නිරතුරු ක්‍රියාශීලීව තියෙනවද කියල බලාගන්න ක්‍රමයක්.
මේකට ඔයාල බය වේන්න එපා

මුලින්ම ඔයාලගෙ PC එකේ එතරම් හානිදායක නොවන virus
එකක් හදාගන්න කියලා දෙන්නම්

මුලින්ම  පහල codes copy කරගන්න
පලමුව පහලින් දාල තියෙන code එක copy කරගන්න
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

දෙවනුව පහල code එක copy කරගන්න
eicar.com

කරන්න ඕන පියවර පහත පරිදිවේ.
1. Dextp එක right click කරන්න
2. New select කර text document එකක් open කරන්න
3.     එය ඇතුලත මුලින් copy කරගත් code එක paste කරන්න
4.    දැන් එය දෙවනුව copy කරගත් නමින් save කරගන්න (save as දෙන්න )

ඔබගේ virus gard එක හොදින් ක්‍රියාකරයි නම් ඔබට ඉහත virus file එක save කරන්න ඉඩ දෙන එකක් නැහැ,
නැත්නම් save වනවාත් සමගම virus gard එකෙන් file එක delete කරයි.

මේ post එක වැදගත් උනානම් comment එකකුත් දාල යාලුවන්ටත් බලාගන්න share කරන්න
ඒක අපිට ලොකු ශක්තියක්.
අලුත්  එකකින් නැවත හමුවෙමු.

Comments