යාලගෙත් Hard එකේ ඉඩ මදිද?...මෙන්න ඒකට නියම විසදුම

ඔයාලගෙත් Hard එකේ ඉඩ මදිද?...මෙන්න ඒකට නියම විසදුම..
අපේ යාලුවො නිතරම කෙදිරිගාන දෙයක් තමයි...අනේ මගේ Hard එකේ රතුකට්ට පැනලනේ තියෙන්නේ කියන එක

ඉත්න් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද අපිටම කියල Online free cloud storage එකක 10GBක් Freeම
වෙන්කරගන්නෙ කොහොමද කියල දෙන්නයි..



හරි .මුලින්ම මේ පහත බැනර් එක click කරල අදාල site එකට යන්න..


දැන් ඔයාලගෙ Username එකයි.. mailඑකයි.., password එකයි.. දීල Register වෙන්නකෝ..

දැන් ඔයාලගෙ mail එකට ඒගොල්ලො verify කරන්න mail එකක් එවල ඇති..
ඒ verify mail එක open කරල verify link එක click කරල ඔයාලගේ account එක activate කරගන්න...

දැන් account එකට log වෙලා බලන්නකෝ...ඔයාටම කියල 10GBක් දැන්  online තියෙනවනේ...

Comments