Hack කරන්න බැරිවෙන්න Password එකක් හදාගන්නේ කොහමද?

අපි මේ ලිපිය අද ඔබට තිලිණ කරන්නේ අපිට ලැබුන infographic නිර්මාණයක් ඇසුරෙනි. මෙම නිර්මාණය තුලින් ඔබට ශක්තිමත් කාටවත් hack කරන්න බැරි password එකක් හදාගන්න විදිය හොයාගන්න පුළුවන්. Infographic නිර්මාණයේ ඇති තොරතුරු ටිකක් 1. 75% පමණ මිනිසුන් සමාන password එකක් වෙබ් අඩවි කිහිපයකට පාවිච්චි කරනවා. 2. 33% පමණ මිනිසුන් සමාන password එකක් ඔහුන් භාවිතා කරන හැම වෙබ් අඩවියටම පාවිච්චි කරනවා. 3. 4% පමණ මිනිසුන් password එක ලෙස password යන වචනය භාවිතා කරනවා. 4. 5% පමණ පිරිමින් පාර්ශවය තමන්ගේ සහකරුගේ නම password එක ලෙස භාවිතා කරනවා. 5. 25% පමණ ගැහැණු පාර්ශවය තමන්ගේ සහකරුගේ නම password එක ලෙස භාවිතා කරනවා. ඉහතින් සදහන් කර කරුණු තමයි ඔබගේ paswword එක දුර්වල වෙන්න වැඩියෙන්ම බලපාන කරණු වන්නේ.

Comments