WhatsApp

සමාජජාල වැඩිපුරම භාවිතා කරන හුගක් අය WhatsApp භාවිතා කරනවා.මේ App එක හරහා රහස් වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි කාටවත්ම මේ App එක හරහා සිද්ධ වෙන දේවල් Tap කරන්න බැහැ. ඉතිං මේ හේතුව නිසා තමයි WhatsApp නවත්වලා තියෙන්නේ. මේ විදිහට WhatsApp නවත්තලා තියෙන්නේ චීන ආණ්ඩුව විසින්. ඒ අනුව සතියක කාලයක ඉදලා WhatsApp භාවිතා කරන චීන ජාතිකයන්ට Error වගේම Stuckවීම් සිද්ධ වෙනවා. චීන ආණ්ඩුව දැනුවත්ව මේ වැඩේ සිද්ධ වුණත්, එයාලා ටික දවසක් ගියාට පස්සේ තමයි ආණ්ඩුවේ තීරණයකට අනුව මේ වැඩේ කළේ කියලා එයාලා පිළිඅරගෙන තියෙන්නේ. ඒකට හේතුව තමයි වසර 5කට සැරයක් චීනයේ පැවැත්වෙන කොංග්‍රස් සභාවේ ආරක්ෂාව වෙනුවෙන් මේ විදිහට ආරක්ෂක පියවරක් ගත්තා කියලා. අවසානයේ කියන්න තියෙන්නේ කොහොමහරි චීනයේ බ්‍රෝලට සිස්ලාට WhatsApp ආපහු පාවිච්චි කරන්න වෙන්නේ නැහැ.

Comments