AREA 51 හෙවත් රහසිගත වු 51 වැනි කලාපය ගැන ඔබ දන්නවද?

කොහොමද කට්ටියට අද මන් කියන්න යන්නේ පොඩි වෙනස් දෙයක් ඕගොල්ලෝ දන්නවනේ AREA 51 ගැන මන් හිතන්නේ නොදන්නා කෙනෙක් නෑ කමක් නෑ මන් කියන්නම්කො දන්නැති අයටත්.හැබැයි මන් කියන්න යන්නේ area 51 ගැන නෙමෙයි ඊට කලින් මේ area 51 කියන්නනේ මොකක්ද කියලා බලමු. මේ ඒ ප්‍රදේශය ගැන තොරතුරු ... දිග වැඩිද මන්දා කොහෝම වුනත් අනිවා බලලාම යන්න. මේ ගැන හැමෝගෙම ගාව වැදගත් තොරතුරු අනිවා ඇති... අදහසක් දාන්න වගේම තවත් තොරතුරු ඇතිනම් එකතු කරලාම යන්න.... area 51 කියන්නේ ඇමරිකාවේ තියන ගුවන්හමුදා කදවුරක් මේක තියෙන්නේ ඇමරිකාවේ නෙවටා ප්‍රාන්තයේ ලාස් වෙගාස් අගනගර බලප්‍රදේශයේ මොජාපය නම් කාන්තාර ප්‍රදේශක (මං ඉතින් මේ ඔක්කොම කිව්වට අපි ඉතින් හොයාගෙන යන්නද නේ )මේ ගුවන්හමුදා කදවුරේ සේවකයින් 3000-3500 අතර පිරිසක් ඉන්නවලු .(මං ඉතින් දැක්කේ නැනේ ) හරි හරි දැන් අපි ඔක්කොම දන්න දේ තමයි මේ කදවුරේ පිටසක්වල ජීවින් ගැන පරේෂණ කරන බව කියන එකයි ඒ අය එක්ක සබදතා පවත්වා ගෙන යනවා කියන එකයි . නමුත් මං කියන්නේ ඒ සියල්ල බොරු කියන එකයි හෝව් හෝව් ..... කලබල වෙන්න එපා . මම එහෙම හිතන එකට හේතු මං දෙන්නම්. U-2 spyplane නැමති ගුවන් යානාව මුලින්ම ඕගොල්ලෝ මගෙන් අහන්න යන්නේ මොකක්ද කියලා මං දන්නවා area 51 එකේ ඉන්න අය ඇයි කදවුරෙන් එලියට එන්නත්තේ කියන එකනේ .ඔක්කොලම හිතන් ඉන්නේ ඒ පිටසක්වල ජීවින් ගැන තියන තොරතුරු එලියට එයි කියන එක නේ . මන්නම් හිතන්නේ එක නෙමෙයි . මේ කදවුර තියෙන්නේ කාන්තාරයක් මැද. එකේ ඉන්න සේවකින් දිනපතා යන එන එක කරදරයක් අනිත් එක තමයි අපි හැමෝම දන්නේ ඒ අය කදවුරට යන්නේ තමන්ගේ පවුලත් එකක් සදහටම එකට හේතුව නම් මේ කදවුරේ රහසක් තියෙන්න පුලුවන් ඹයා හිතන දේ පහලින් කමෙන්ටි කරන්න.

Comments